Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂතම කාය වර්ධන ශිල්පින් තෝරා ගැනිමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 12:24

දක්ෂතම කාය වර්ධන ශිල්පින් තෝරා ගැනිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගමය මගින් දක්ෂතම කාය වර්ධන ශිල්පින් තෝරා ගැනිමේ වැඩසටහනක් පැවැත්වුවා. ඒ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදීයි. එහිදි දක්ෂතම කායවර්ධන ශිල්පියා ලෙස චාරුක මධුසංඛ තේරී පත් වුනා. කාය වර්ධන ක්ෂේත්‍රයට මෙහෙවරක් සිදු කළ ප්‍රවීණයන්ට සම්මාන ප්‍රදානයක් ද මෙහිදි සිදු කෙරුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 12:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්