Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක සිල්වාට එරෙහි චෝදනා පරීක්ෂණට CID විශේෂ කණ්ඩායමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 16:01

නාලක සිල්වාට එරෙහි චෝදනා පරීක්ෂණට CID  විශේෂ කණ්ඩායමක්

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සදහා රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව නීතිය හා සාමය පිළිබද  අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදියි ඒ මහතා මේ බව කියා සිටියේ. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ද මෙහිදි අදහස් දැක්වුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 16:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්