Life+News The Official News Portal of Independent Television Network Ltd

17 න් පහළ ක්‍රිකට් ශූරතාව කොළඹ ශාන්ත ජෝසප් විදුහලට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 15:17

17 න් පහළ ක්‍රිකට් ශූරතාව කොළඹ ශාන්ත ජෝසප් විදුහලට

වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල සමත්වුණා. එහි අනුශූරතාව හිමිවුණේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලටයි.

බීආර්සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශාන්ත ජෝසප් විදුහල සියලු දෙනා දැවී ලකුණු 235 ක් ලබාගත්තා. ඊට පිළිතුරු ලෙස ශාන්ත සෙබස්තියන් විදුහලට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 158 ක් පමණයි. ඒ අනුව ලකුණු 77 ක ජයක් කොළඹ ශාන්ත ජෝසප් විදුහලට හිමිවුණා. මෙම ජයග්‍රහණයත් සමගින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශාන්ත ජෝසප් විදුහල සමත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 15:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්