Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවෙන් චීනයට තවත් සම්බාධක

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 10:10

ඇමෙරිකාවෙන් චීනයට තවත් සම්බාධක

චීනය රුසියානු ආයුධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව චීනයට සම්බාධක පනවා තිබෙනවා.

චීන හමුදාව මෑතකදී රුසියා ප්‍රහාරක ජෙට් යානා 10ක් සහ එස් 400 මිසයිල ගෙන්වා තිබෙනවා. ඒ සදහායි ඇමෙරිකාව සම්බාධක පනවා තිබෙන්නේ.

2014 සිට ඇමෙරිකාව රුසියාවේ මොස්කව් සදහා පනවා ඇති සම්බාධකවලට බීජිං නුවර සම්බන්ධ වී නැහැ.

2014 දී මොස්කව්, යුක්රේනයෙන් ක්‍රිමියාව ඈදා ගත් පසු ඇමෙරිකාව හා රුසියාව අතර සබදතා පිරිහී අඩුවූ බවයි සදහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 10:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්