ජාතික මදුරු මර්දන සතිය ලබන 26 වනදා සිට ඔක්තෝබර් දෙවනදා දක්වා ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් මෙම වසර තුළ ඩෙංගු රෝගීන්ගේ සැළකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මෙය පසුගිය වසර හා සැසදීමේදී 70%ක අඩුවීමක්. එහෙත් තවදුරටත් ඩෙංගු පිළිබද ජනතාව සැළකිලිමත් විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය හසිත ද තිසේරා මහතා පවසනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය හසිත ද තිසේරා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=LlFjHArZCZ0″]