Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට මධ්‍යම රාත‍්‍රීයේ සිට බස් ගාස්තු වැඩිකෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 13:43

හෙට මධ්‍යම රාත‍්‍රීයේ සිට බස් ගාස්තු වැඩිකෙරේ

හෙට (20) මධ්‍යම රාත‍්‍රීයේ සිට බස් ගාස්තු වැඩිකිරීමට තීරණය කරතිබෙනවා. සියයට 4 කින් ගාස්තු ඉහල දමන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ. අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොකිරීමට තීරණය කර තිබෙනවා. බස් සංගම් නියෝජිතයන් සමග අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව කරුණු පැහැදිලි කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 13:43
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්