70 වන එමී සම්මාන උළෙල පසුගිය 17 වැනිදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුණා. එහිදී වසරේ හොඳම ටෙලි මාලාව බවට පත් වුණේ සුප්‍රකට “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” ටෙලි මාලාවයි. සම්මාන රාත්‍රියේ පිරි නැමුණු තවත් සම්මාන කිහිපයක් පහතින්..
හොඳම ප්‍රහසන ටෙලි මාලාව – ” ද මාවලස් මිසිස් මේසෙල්”
හොඳම ටෙලි නාට්‍යය – “ දි ඇසසිනේෂන් ඔෆ් වර්සස් “
දක්ෂතම ටෙලිමාලා රංගන ශිල්පිනිය – ක්ලෙයා ෆෝයි ( “ද ක්‍රවුන්” )
දක්ෂතම ටෙලිමාලා රංගන ශිල්පියා – මැතිව් රීස් ( “දි ඇමෙරිකන්” )
හොඳම (ටෙලි මාලා ) අධ්‍යක්ෂණය – ස්ටෙෆාන් ඩල්ඩ්‍රි ( “ද ක්‍රවුන්” )
දක්ෂතම ප්‍රහසන ටෙලිමාලා රංගන ශිල්පිනිය – රේචල් බ්රොස්නහන් ( ද මාවලස් මිසිස් මේසෙල්” )
දක්ෂතම ප්‍රහසන ටෙලිමාලා රංගන ශිල්පියා – බිල් හාඩර් ( ” බැරි ” )
හොඳම ප්‍රහසන ටෙලිමාලා අධ්‍යක්ෂණය – එමි ෂර්මන් ( ” ද මාවලස් මිසිස් මේසෙල්” )
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/primetimeemmyawards2018.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/Reactions-2018-Emmy-Awards.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/3SZNDALLKFFG3BV55URCUVJXJY.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/EZQDTHS44BHZTLQVBDCLRL6GBY.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/GettyImages-1035143114-1-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/ccelebritiesfotomichelle-dockery-2018-emmy-awards-social.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/chrishell-stause-at-emmy-awards-2018-in-los-angeles-2018-09-17-01.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/103470906_tiffanyhaddish.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/2018_PRIMETIME_EMMY_AWARDS_-_ARRIVALS_26833999-1.jpg”]