මීලග ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනුයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/br9luzmMEKY”]