Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවේ ඇපල් සහ කෙසෙල් තුළින්ද ඉදිකටු හමුවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 15:42

ඕස්ට්‍රේලියාවේ ඇපල් සහ කෙසෙල් තුළින්ද ඉදිකටු හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ ඇපල් සහ කෙසෙල් තුළින්ද ඉදිකටු හමුවී තිබෙන බවට පැමිණිලි ඕස්ට්‍රේලියානු පොලීසියට ලැබී ඇති බව  වාර්තා වනවා.

මීට පෙර ඕස්ට්‍රේලියා වෙළඳපලට නිකුත් කර ඇති ස්ට්‍රෝබෙරි තුළින් ඇදුම් මැසීමට ගන්නා ඉදිකටු හමුවීමේ සිද්ධියක් වාර්තා වුණා. ප්‍රාන්ත 06 කින් ස්ට්‍රෝබෙරි පිළිබදව වාර්තා ලැබුණද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් මෙය බහුලව වාර්තා වී තිබුණා. මෙම වගාවන් අඩපන කිරීමට මෙවැනි අපරාධ සිදු කරන බවටයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. ඇපල් සහ කෙසෙල්වලින්ද ඇදුම් මැසීමට ගන්නා ඉදිකටු හමුවීම සිඩ්නි නුවරින් වාර්තා වී  තිබෙන්නේ. මේ සම්බන්ධව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවයි එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 15:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්