Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා මැතිවරණය කඩිනමින්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 11:19

පළාත් සභා මැතිවරණය කඩිනමින්

අග්‍රාමාත්‍යවරයාගේ සහ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කමිටුවේ තීරණවලට අනුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධාන කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. නොච්චියාගම පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

අමාත්‍ය පී හැරිසන්,

මෙහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලෙන් තොර අපේක්ෂකයෙකු තෝරා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට නොහැකි වී ඇති බවයි.

අමාත්‍ය පී හැරිසන්,

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 11:19
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්