දේශීය පළතුරු සඳහා ස්ථාවර මිලක් ලබා දීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/kBKEZa8tAPc”]
වැව් දහසක් ගම් දහසක් වැඩසටහන යටතේ කටුවන ගල්ලිඳමුල්ල වැව ප්‍රතිසංස්කරණය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මේ තුළින් පුරන්කුඹුරු අක්කර 40 කට වැඩි ප්‍රමාණයක් අස්වැද්දිය හැකියි. මීට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කෙරෙනවා.