කොළඹ නාගරික ජනතාව සදහා කසල බැහැර කිරීමේ බදුන් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. නිසි කසල කළමනාකරණය සදහා ජනතාව යොමු කරවීම එහි අරමුණයි. කසල කළමනාකරණය කිරීමට පහසුවන ආකාරයෙන් කසල වෙන්කර තැබිය හැකි බදුන් සහ කසල බැහැර කරන මළු බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. කොළඹ වෑකන්ද ප්රදේශයේ දීයි වැඩසටහන ක්රියාත්මක කෙරුනේ. නෝ කුණු ප්රජා සත්කාර සංවිධානය සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව වැඩසටහන ක්රියාත්මක කළා. නිවාස ආශ්රිතව කසල කළමනාකරණය සදහා උපදෙස් ලබා දීම ද මෙහිදී සිදුවුණා.
සුමී මුණසිංහ – නෝ කුණු සංවිධානය
[ot-video type=”youtube” url=”https://youtu.be/_vQj4cIhNXg”]