කලායතන නඩත්තු කිරිම සදහා අවශ්‍ය සියලුම මුදල් රජයෙන් ලබා දෙන බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම,
[ot-video type=”youtube” url=”https://youtu.be/qLdddSlj8mk”]
මහනුවර තිත්තපජ්ජල කලායතනය නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 1931 වසරේදී ආරම්භ වු මෙම ආයතනය මගින් කලාකරුවන් රැසක් බිහි වී තිබෙනවා. මෙහි අධ්‍යාපනය ලබන දරුවන්ට සහ ගුරුවරුන්ට දීමනාවක් ලබා දීමටද සැලසුම් කර තිබෙනවා.