Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රථමවරට උතුරු දකුණු කොරියා සම්බන්ධීකරණ කාර්යාලයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 15:37

ප්‍රථමවරට උතුරු දකුණු කොරියා සම්බන්ධීකරණ කාර්යාලයක්

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ප්‍රථමවරට උතුරු දකුණු කොරියා සම්බන්ධීකරණ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

දෙරටේ දේශ සීමා ආසන්නයේ උතුරු කොරියානු ප්‍රදේශයේයි මෙම කාර්යාලය පිහිටුවා ඇත්තේ. ඒ අවට ප්‍රදේශය දැඩි හමුදා රැකවරණයක් මධ්‍යයේ තැබීමට පියවර ගෙන තිබෙනවා. දෙරටෙහි සිටින නෑදෑ හිතමිතුරන් සම්බන්ධකර ගැනීම මේ හරහා විධිමත් අයුරින් සිදුකිරීමට නියමිතයි. මීට පෙර ඔවුන් ඥාතීන් හා සම්බන්ධ වූයේ දුරකතන හා ෆැක්ස් මාර්ගයෙනි. දකුණු කොරියානුවන් විසි දෙනෙකු පමණ මෙම කාර්යාලයේ වැඩකටයුතු කරන අතර මේ සති අන්තයේ දී නිල වශයෙන් කාර්යාලයේ කටයුතු ආරම්භවීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 15:37
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්