Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණ පැමිණිල්ල ගැන විශේෂ විමර්ශනයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 12:24

ජනපති සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණ පැමිණිල්ල ගැන විශේෂ විමර්ශනයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකළ බව නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා. පොලිස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මෙම කුමන්ත්‍රණය කළ බවට දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පොලිස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.  ඒ අනුව පොලිස්පතිවරයා ද මේ පිළිබද වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 12:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්