Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 විවහක රූ රැජින කවුද?

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 08:30

2018 විවහක රූ රැජින කවුද?

විවාහය සුන්දරත්වයට බාධාවක් ද?කොහෙත්ම නැහැ. ඒ බව ඔප්පු කරන්න පුළුවන් තරගයක් තමයි ශ්‍රි ලංකා විවහක රූ රැජිනMrs Sri Lanka World තරගය .මෙවර මේ තරඟයේ අවසන් වටයට තරගකාරිනියන් 12ක්  තෝරා පත්කරගෙන තිබෙනවා.

මින් අභිෂේක ලබන රූ රැජිනට 2018 චීනයේ පැවැත්වෙන විවාහක ලෝක රූ රැජින තරහය – Mrs World නියොජනය කිරිමට හිමිකම් ලැබෙනවා. තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් තේරීපත් වෙන රූමතියට මිලියන 30ක් වටිනා කිරුළක් පළඳවන්නයි සංවිධායකයන් සූදානමින් සිටින්නේ.මෙම කිරුළට අමතරව ජයග්‍රහණය කරන රූමතියට ප්‍රංශ සංචාරයක්ද ලබා දීමට නියමිතයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්