විදෙස් ශ්‍රමිකයින් සඳහා වන පවුල් පසුබිම් වාර්තාව සම්බන්ධයෙන් සිදු කළ හැකි සංශෝධන පිළිබද සොයා බැලීම සදහා කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,
[ot-video type=”youtube” url=”https://youtu.be/7GisQSzNQSk”]
මෙහිදී ශ්‍රී ලංකා විදේශා සේවා නියුක්ති කාර්යාංශය තුල පවතින අඩුපාඩු සොයා බැලූ අමාත්‍යවරයා සේවක ගැටළු පිලිබදව විමසීමට ද කටයුතු කළා. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාද මෙම අවස්ථාවට එක්වුණා.