Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් 68 ක් ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 15:06

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් 68 ක් ජිවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 68 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 165 ක්. විරෝධතාවක් අතරතුර පිපිරිම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. නන්ගහාර් ප‍්‍රාන්තයේ පොලිස් ප‍්‍රධානියාට එරෙහිවයි විරෝධතාව පැවැත්වුණේ. ඔක්තෝබර් මාසයේ මැතිවරණයක් පැවත්වීමට තිබියදී මෙවැනි ප‍්‍රහාර මාලාවක් පසුගිය දිනවල ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 15:06
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්