තල්මසුන්ගේ අභයභූමියක් නිර්මාණය කිරිමට බ්‍රසීලයෙන් යෝජනාවක්
Related Articles
දකුණු අත්ලාන්තික් සාගරයේ තල්මසුන්ගේ අභයභූමියක් නිර්මාණය කිරිමට බ්‍රසීලය යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ ජාත්‍යන්තර තල්මසුන් සුරැකීමේ කොමිසමේදී. ජපානය ඇතුලු රටවල් කිහිපයක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. බ්‍රසීලයේ පරිසර අමාත්‍යවරයා ඇතුලු පරිසර විශ්ලේෂකයන් රැසක් තිීරණය පිලිබදව අසතුට ප්‍රකාශ කළා. යෝජනාවට පක්ෂව තල්මසුන් බහුලව ගැවසෙන අයිස්ලන්තය , නෝර්වේ ඇතුලු රටවල් 39 ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මීට පෙරද බ්‍රසීලය ඉදිරිපත්කළ පරිසරය සුරැකීම පිලිබද ගෙන ආ යෝජනාවක් 2012 වසරේදී පරාජයට පත්වුණා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment