Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆ්ලෝරන්ස් ඉදිරි පැය කිහිපයේදී ඇමරිකාවට ලඟා වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:50

ෆ්ලෝරන්ස් ඉදිරි පැය කිහිපයේදී ඇමරිකාවට ලඟා වෙයි

ෆ්ලෝරන්ස් චණ්ඩ මාරුතය ඉදිරි පැය කිහිපය තුළ ඇමරිකාවට ලඟාවනු ඇති බව කාලගුණ බලධාරින් ප‍්‍රකාශ කළා. වර්ජිනියා, වොෂින්ටන්, උතුරු සහ දකුණු කැරොලිනා ප‍්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. සුළඟේ වේඟය පැයට කිලෝ මීටර 215ක්. වෙරළ ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරිමට රජය පියවර ගත්තා. ලක්ෂ දහයකට වැඩි පිරිසක් මේ වනවිට වෙනත් ස්ථානවලට පිටත්ව ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අධික වර්ෂාව සමඟ මුහුදු රළ ඉහළයනු ඇති බවටයි මත පළව තිබෙන්නේ. වසර ගණනාවකට පසුව ඇමරිකාව බලපාන ප‍්‍රභලම චණ්ඩ මාරුතය මෙය බවයි කාලගුණ බලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:50
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්