වෘත්තීය පුහුණුව ඔස්සේ තරුණ තරුණියන් රැකියා ගතකිරීමේ සාර්ථක වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවක දී යි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=eODVKyiQMb0&feature=youtu.be”]
හසලක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය තුළින් කෘෂිකාර්මික ක්ෂේත්රයේ යන්ත්‍ර සූත්‍ර පිළිබද වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළ ලබන 14 වැනිදා සිට ආරම්භ කරන බව ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියාසිටියා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා.