Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති, එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීම සුවිශේෂී අවස්ථාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 17:17

ජනපති, එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීම සුවිශේෂී අවස්ථාවක්

එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගිවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පළමු දිනයේම රාජ්‍ය නායකයින් ඇමතීමට අවස්ථාව හිමිවීම සුවිශේෂී අවස්ථාවක් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති පැහැදීම මේ තුළින් තහවුරු වන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

 

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවේ දී ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කණගාටුව පළකළා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 17:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්