Life+News The Official News Portal of Independent Television Network Ltd

නව තක්කාලි ප්‍රභේදයක් 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 15:03

නව තක්කාලි ප්‍රභේදයක් 

නව තක්කාලි ප්‍රභේදයක්  ශ්‍රී ලංකාවේ වගාකිරීම සදහා අත්හදා බැලීම් සිදු කෙරෙනවා. සැන් මෙසානෝ ලෙසයි එය නම් කර තිබෙන්නේ.

නේපාලයට ආවේනික තක්කාලි ප්‍රභේදයක් වන මෙය ශ්‍රී ලංකාව තුළ වගාකිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීම සදහා  වගාකටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම තක්කාලි විශේෂයෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. තෙත් කලාපයේ මෙන්ම වියලි  කළාපයේ වගාකළ හැකි මෙම තක්කාලි විශේෂය පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 15:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar157.82161.02
USA
Pound205.96212.39
UK
Euro182.80189.01
EU
Yen1.401.45
Japan
Dollar115.60120.34
Australia
Dollar120.57124.89
Canada
Dollar115.16118.96
Singapore
CountryCurrencyRate
Dinar421.99
Dinar527.20
Riyal414.51
Riyal43.83
Riyal42.55
Dirham43.44