Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු නයිජීරියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමකින් 35ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 09:58

උතුරු නයිජීරියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමකින් 35ක් ජීවිතක්ෂයට

උතුරු නයිජීරියාවේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් තිස් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නසරාවා ප්‍රාන්තයේ පිහිටි ඉන්ධන පිරනුම්හලකයි පිපිරීම සිදු වුණේ. ගෑස් පිරවූ ට්‍රක් රථයක් ඉන්ධන පිරවුම්හලේදී පිපිරීමට ලක්ව තිබෙනවා. සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. විශාල පිරිසක් මියගොස් ඇත්තේ පිපිරීම සමග ඇති වූ තදබදය හේතුවෙන්. නයිජීරියාවේ මාර්ගවල ඇති පහසුකම් අඩු මට්ටම හේතුවෙන්   මෙලෙස බහුලව අනතුරු සිදුවනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 09:58
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්