රටේ ආර්ථික ප්‍රශ්න ජය ගැනීමට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 2025 වැඩසටහන තුළින් එම අභියෝගය ජය ගැනීමට හැකි බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/vr-uQmUt0X0″]
පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. හලාවත දී පැවති රැස්වීම සංවිධාන කළේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතායි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/pUd13bpKP9A”]
මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.