චිත්‍රසේන – වජිරා කියන්නේ ලංකාවේ නර්තන ක්ෂේත්රයට අලුත් හැඩයක් එක් කළ සමීප නම් දෙකක්.
විශේෂයෙන්ම මුද්‍රා නාට්‍ය තලාවේ ඉහළින්ම වැජඹෙන අමරණීය නාමයක් වන චිත්‍රසේන -වජිරා කලායතනයට මේ වසරේදී අවුරුදු 75ක් සපිරෙනවා.
ඒ වෙනුවෙන් “ගුරු ගෙදර උත්සවය“ නමින් අනුස්මරණ උළෙලක් අගෝස්තු 30 සිට සැප්තැම්බර් 02 දක්වා චිත්‍රසේන කලායතනයේදී පැවැත්වුණා.
සම්ප්‍රදායික කලා අංග, වැඩමුළු හා සාකච්ඡා ආදියෙන් සමන්විත මෙහි සමාරම්භක උළෙල “චිත්‍රසේන අනුස්මරණය“ යනුවෙන් නම් කර තිබුණා.
මේ සඳහා උපේඛා චිත්‍රසේන, රවිබන්දු විද්‍යාපති, කාන්ති ශිල්පාධිපති, කලා ශිල්පී ජේ. ඩී. රණතුංග වැනි ප්‍රවීනයන් සිය අත්දැකීම් හා දැනුම බෙදා ගැනීමට එක්ව සිටියා.
එහි විශේෂ අවස්ථා කිහිපයක්…
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/2-2.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/3-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/4-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/6.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/5.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/7.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/8.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/Capture-8.jpg”]