20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ රට බෙදන වගන්ති ඇතුළත්ව නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. එමෙන්ම ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයාට පැවරෙන්නේ නැති බවද ඔහු කියා සිටිනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/j1OSN_hM5_M”]