ගංජා සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. චුන්නාකම් පොලිසිය වැටලීම සිදුකළේ කුප්පිලාන් ප්‍රදේශයේ දී. ඔවුන් සංවිධානාත්මකව වෙනත් ප්‍රදේශවලට ගංජා අළෙවි කරන බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. සැකකරුවන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.