පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල්‍ය රාජපක්ෂ පාලන සමයේ මෙන් රාජ්‍ය දේපල අවභාවිත කරමින් සිදු කළ එකක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. මුදල් ගෙවා ඕනෑම කෙනෙකුට අරලියගහ මන්දිරයේදී විවාහ උත්සව පැවැත්විය හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයී.
නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/fcYuQ9oHzCU”]