කැලිකසළ හේතුවෙන් වවුනියාව සාලම්බකුලම් වැසියන් සහ යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ සිසුන් දැඩි දුෂ්කරතාවයට පත් වී තිබෙනවා. වවුනියාව නගරයේ කැලිකසළ බැහැර කිරීම සදහා ස්ථානයක් රජය ඉදිකලේ රුපියල් මිලියන ගණනක් වැය කරමින්. එහෙත් එය භාවිතයට නොගෙන අවිධිමත් ලෙස කැලිකසළ බැහැර කරන ආකාරය දැකගත හැකියි. මෙය තමන්ට ඉමහත් පීඩාවක් බවයි ජනතාව පවසන්නේ.
ජනතාව,
[ot-video type=”youtube” url=”https://youtu.be/MqWYqR8Xh0g”]
මෙම ගැටළුව සම්බන්ධයෙන් වවුනියාව නගරාධිපති අයි ගෞතමන් මහතාගෙන්ද අප විමසීමක් කළා.
අයි ගෞතමන් – වවුනියාව නගරාධිපති,
[ot-video type=”youtube” url=”https://youtu.be/4gZufRVSbyc”]