රෝහල්වල නේවාසික රෝගීන් පරීක්ෂාව සදහා ජංගම දුරකතන යෙදවුමක් හදුන්වාදෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළා. රෝගීන්ගේ තොරතුරු කඩිනමින් යාවත්කාලීන කිරීමයි අරමුණ. ලේඛනගත කිරීමේදී සිදුවන ප්‍රමාද ඇතුළු අනෙකුත් ගැටලු මගහැරවීමට එය ඉවහල් වන බවයි විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සදහන් කළේ.
විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන,
[ot-video type=”youtube” url=”https://youtu.be/UOfYBfQQyk4″]