Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික පොලිස් දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2018 18:55

ජාතික පොලිස් දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

2014 – 2017 කාලය තුළ ශ්‍රී ලංකාවේ  අපරාධ විශාල වශයෙන් අඩු වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොහෝමයක් අපරාධ විමර්ශනය කොට විසදීමට හැකිවී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා පොලීසියේ 152 වන සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ කොළඹ පොලිස් ක්‍රිඩාංගනයේදීයී. අමාත්‍ය  රංජිත් මද්දුම බණ්ඩාර , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා සහභාගී වුණා.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ,

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2018 18:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්