නොසැලකිලිමත් කමින් අනතුරු සිදු කරන දුම්රිය රියදුරන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. කොළඹදී පැවැති උත්සවයකදීයී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ 29 වන සාමාන්‍යාධීකාරීවරයා ලෙස එම්.ජී.ඩී ප්‍රනාන්දු මහතා අද වැඩභාර ගත්තා. අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,
[ot-video type=”youtube” url=”https://youtu.be/HrCwWp0vlo8″]
නව දුම්රිය සාමාන්‍යාධීකාරී එම්.ජී.ඩී ප්‍රනාන්දු මහතා ද මෙහිදී අදහස් පල කළා.
එම්.ජී.ඩී ප්‍රනාන්දු – සාමාන්‍යාධීකාරී – දුම්රිය දෙපාර්තමේන්තුව,
[ot-video type=”youtube” url=”https://youtu.be/QC3a2zo0zes”]