සෙසු රටවලට සාපේක්ෂව වැවිලි කර්මාන්ත ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ජාත්‍යන්තර පොල් දින සැමරුම් සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
අප්සවුන්ඩ් – කරූ ජයසූරිය,
[ot-video type=”youtube” url=”https://youtu.be/-iYP7cVLNa0″]
ඊයේ දිනට යෙදී තිබූ ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව සැමරුම් සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ කතානායක කරූ ජයසූරිය සහ අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පොල්පැළ රෝපණය කිරීමේ වැඩසටහන පැවැත්වුණා. ගූගල් තාක්ෂණය ඔස්සේ පොල් ඉඩම් ලියාපදිංචි කිරීම ආරම්භ කෙරුණේ ද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.