ඉන්දියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ සලේං නගරයේදීයි අනතුර සිදුව ඇත්තේ. අධික වේගයෙන් පැමිණි බස් රථයක් මාර්ගයේ නවතා තිබූ තවත් බස් රථයක ගැටී පෙරළී තිබෙනවා. අනතුරින් පුද්ගලයින් තිස් දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සදහන්.