වෙනිසියුලාවේ දේශසීමාවේ ආරක්ෂාව තරකරන බව බ්රසීලය ප්රකාශකළා. හමුදා කණ්ඩායමක් ස්ථාපිත කිරිමයි අරමුණ. වෙනිසියුලාවේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් විශාල පිරිසක් බ්රසීලයට පැමිණෙමින් සිටිනවා. එය දේශසීමා ආශ්රිත කදවුරුවල ගැටුම් ඇතිවීමටත්, හේතුවක්. තත්වය පාලනය කිරිම සදහා හමුදාව යොදවන බවයි බ්රසීලය සදහන් කළේ.