2018 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව ලබන මස 18 වනදා චීනයේ බීජිං නුවරදී ආරම්භ වනවා. මේ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමක් කොළඹදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ සංවිධායක කමිටු සභාපති ආචාර්ය පාලිත කොහොන මහතා.
ආචාර්ය පාලිත කොහොන – සංවිධායක කමිටු සභාපති – ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Vzlmy7r5XJE&feature=youtu.be”]