ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටියදී ඇමෙරිකාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුමෙන් රටේ ස්වෛරීත්වය පාවාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්,
[ot-video type=”youtube” url=”https://youtu.be/gruaoZX7wW0″]