පසුගිය රජය මෙන් නොව යහපාලන රජය මාර්ග සංවර්ධනයේ දී ජනතාවට නියමිත පරිදි වන්දි ලබාදෙමින් කටයුතු කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාවනැල්ල , හෙම්මාතගම හරහා ගම්පොල දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. රුපියල් කෝටි 200 ක වියදමින් සංවර්ධනය කෙරෙන මාර්ගයේ වැඩකටයුතු මේ වනවිට සියයට අනූපහක් අවසන්ව තිබෙනවා.
අමාත්‍ය කබීර් හෂීම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/ylV224m8q8E”]