Life+News The Official News Portal of Independent Television Network Ltd

මිලින්ද රාජපක්ෂගේ “අයිතිකාරයෙක් නැති ලියුම් 100 ” එළියට??

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 11:45

මිලින්ද රාජපක්ෂගේ “අයිතිකාරයෙක් නැති ලියුම් 100 ” එළියට??

මිලින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ තරුණ ප්‍රජාව අතර බොහොම ප්‍රසිද්ධ චරිතයක්.

ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කළ මිලින්ද රාජපක්ෂ මේ වෙද්දි කොළඹ මහනගර සභා මන්ත්‍රීවරයෙක් විදියට තරුණ දේශපාලනයේ නියැළෙනවා.

මේ කියන්න හදන්නේ ඔහුගේ දේශපාලනය ගැන නම් නොවෙයි.

පුවත්පත් හා මුහුණු පොතට ඔහු විසින් එක් කළ ලිපි ‘අයිතිකාරයෝ බාරනොගත් ලියුම් සීයක්’ නමින් පොතක් ලෙස එළි දැක්වීම ලබන සැප්තැම්බර් 7 වැනිදා සිදු කිරීමට නියමිතයි.

එදාට හවස 6 ට කොල්ලුපිටිය පෙරහැර පාරේ, අල්විස් පෙදෙසේ, අයිඩියා හෙල් ශාලාවේදී මේ පොත එළිදැක්වීමසිදු කරන බවයි ආරංචිය.

ඉතින් සාහිත්‍ය මාසයේ කියවන්න පොත් එක් කරන අයට මේ පොතත් අපූරු අත්දැකීමක් වන බව නම් නොඅනුමානයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 11:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්