නාවික හමුදාව වෙරළ තීර පිරිසිදු කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඉකසුචි නෞකාවේ කාර්ය මණ්ඩල සහාය ද ඊට හිමිව තිබෙනවා. සුහද සංචාරයක් සඳහා ඔවුන් දිවයිනට පැමිණියේ පසුගිය ඉරිදා. ත්රිකුණාමලය වෙරළ තීරයේ පිරිසිදු කිරීම මූලික අදියරේදි ආරම්භ කළ බවයි නාවික හමුදාව පවසන්නේ.