ජලජීවී ආයෝජන සමුළුව බත්තරමුල්ල වෝටර්ස්එජ් හිදී පැවත්වුණා. ඒ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්වරුන්ගේ ප්රධාන්තවයෙන්. ජලජීවී ක්ෂේත්රයේ ආයෝජන පිලිබද දෙස් විදෙස් අයෝජකයින් දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරුණා. මත්ස්‍ය කර්මාන්ත ක්ෂේත්රය දියුණුකිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.
අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා,
[ot-video type=”youtube” url=”https://youtu.be/EMEgc_wDzDs”]
නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.