Life+News The Official News Portal of Independent Television Network Ltd

“තීන්ත නදිය” අද ගලා බසියි…

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2018 09:54

“තීන්ත නදිය” අද ගලා බසියි…

පොතක් කියන්නේ මිනිසෙකුගේ හිතක්. හිතක් ගැන කතා කරන පොතක් එක්ක ඒකාත්මික වෙන්න අද පස්වරුව වෙන් කරන්න ඔබ කැමතිද?

බි‍්‍රතාන්‍ය ජාතික ලේඛක Paul M.M Cooper ලියූ River of Ink නම් ඓතිහාසික නවකතාවේ සිංහල පරිවර්තනය ‘තීන්ත නදිය’ ලෙසින්  අද (20) සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළි දැක්වෙනවා.

ආසියාතික පැරණි ලංකා සමාජයේ ‘ පොළොන්නරු යුගයේ’ ඉතිහාසය පිළිබඳ සිදු කරන ලද ගවේෂණයක් ඇසුරෙන් මේ කෘතිය රචනා වී තිබෙන්නේ.

තීන්ත නදිය කෘතිය පරිවර්තනය කර ඇත්තේ දිවයින පුවත්පතේ කලක් මාධ්‍යවේදියකු ලෙස සේවය කළ සමන් කළුආරච්චි මහතා විසින්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2018 09:54
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්