නිවැරදි පුද්ගලයින් නීතිය ඉදිරියට යාමට බිය වන්නේ නැති බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. යහපාලන රජය තුළින් සැමට නීතියේ සාධාරණත්වය ඉටුවන බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.
අමාත්‍ය කබීර් හෂිම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=k_dtQLoaymc”]
මාවනැල්ල ගනේතැන්න ප්‍රදේශයේ තේ කම්හලක් විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. තේ අලෙවිසැලක් සහ ආපනශාලාවක්ද මීට සමගාමීව විවෘත කෙරුණා. සබරගමු පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.