18 වන ආසියා ක්රීඩා උළලේ තරඟ ඉසව් අද (19) සිට ආරම්භ වනවා. මුලික වටයේ තරඟ සඳහා අංශ පහක් යටතේ ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් අද(19) සහභාගී වන බවයි අප නියෝජිත චතුක දිවාශන පවසන්නේ.
ආසියා ක්රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදි. එහි සමාරම්භක උළෙල ඊයේ (18) පැවැත්වුණා. රටවල් 45ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් ඊට සහභාගී වී සිටිනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/download.jpg”]