Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලූලා ද සිල්වා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 16:59

ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලූලා ද සිල්වා

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ලියාපදිංචි කිරීමට ඔහුගේ කම්කරු පක්‍ෂය කටයුතු කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ වන විට බන්ධනාගාරගතවයි සිටින්නේ. කෙසේ වෙතත් ඔහුගේ නම ලියාපදිංචි කිරීම අභියෝගයට ලක් කරමින් එරට නීතිපතිවරයා, නීති ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්.

දූෂණ චෝදනා මත වරදකරු වීමෙන් ලූලා ද සිල්වා වසර 12 ක කාලයක් සඳහා බන්ධනාගාරගතවයි සිටින්නේ. තමන් නැවත බලයට පැමිණිම වැළැක්වීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙම බන්ධනාගාරගත වීම හඳුන්වන බව ද ලූලා ද සිල්වා මීට පෙර සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 16:59
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්