පසුගිය වසර 3 ඇතුළත උදාගම්මාන 1000 ක්
Related Articles
යහපාලන රජයට පසුගිය වසර තුන ඇතුළත උදාගම්මාන දහසක් ආරම්භ කිරීමට හැකි වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම වැඩපිලිවෙල විවේචනය කරන පසුගිය පාලකයින් සංවර්ධනයේ ප්රතිලාභ ලබාදුන්නේ තම පවුලට බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේ සූරියවැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී.
හම්බන්තොට සූරියවැව වැදිවැව ප්‍රදේශයේදී සහස්රාගම උදාගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිවන දහස්වන ආදර්ශ ගම්මානය මෙයයි. සහස්රාගම නිවාස 25 කින් සමන්විතයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment