Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ අයහපත් කාළගුණයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව  40 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 09:54

ඉන්දියාවේ අයහපත් කාළගුණයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව  40 දක්වා ඉහළට

ඉන්දියාවට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව  හතළිහ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවේ දකුණුදිග ප්‍රදේශයටයි අයහපත් කාළගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ. කේරල ප්‍රාන්තයේ ඇති වී තිබෙන නාය යාම් හා ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. පසුගිය බදාදා සිට ඉන්දියාවට ඇද හලෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්මාන රැසක වගාබිම් අක්කර දෙදහස් පන්සියයකට වැඩි භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී ද තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එරට කාළගුණ අංශ පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 09:54
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්