දිවයින හරහා සුළගේ වේගයේ වැඩිවීමක් අද දිනයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ පිළිබද තොරතුරු ගෙන එන්නේ කාලගුණ විද්‍යා අධ්යක්ෂ අතුල කරුණානායක මහතා.
කාලගුණ විද්‍යා අධ්යක්ෂ අතුල කරුණානායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=rU54xEGYynU&feature=youtu.be”]