ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහල යයි
Related Articles
ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ භූකම්පනයෙන් මියගිය ගණන 320 ඉක්මවා තිබෙනවා. දෙලක්ෂ හැත්තෑ දහසකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ 1100 ක් පමණ තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව එරට රෝහල් වාර්තා සදහන් කළා. රිච්ටර් පරිමාණ ඒකක හයයි දශම නවයක භූකම්පනයෙන් අනතුරුව හටගත් පසු කම්පනවලින් ද දුපතට බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment